දේශීය

යාපනයේ පාසල් හෙට සිට සතියක් වසා තැබේ

(UTV | යාපනය) – කොවිඩ්-තත්ත්වය හේතුවෙන් යාපනයේ අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් හෙට (29) සිට සතියක කාලයක් සඳහා වසා තැබීමට නියමිත බව දිස්ත්‍රික් ලේකම්වරයා පවසයි.

Related posts

කෝටි ගණනක මුදල් වංචා කළ මූල්‍ය ආයතනයක්

Mohamed Dilsad

නීතිපතිවරයා ඇතුළු සිව් දෙනෙකුට නොතීසි නිකුත් කරයි

Mohamed Dilsad

ජපානේදී ජනපති – මෝදි අතර හමුවක්

Mohamed Dilsad

Leave a Comment