ක්‍රීඩාදේශීය

උස පැනීමෙන් ශ්‍රී ලංකා වාර්තාවක්

(UTV | එක්සත් ජනපදය) – ටෙක්සාස් රිලේස් ශූරතාවලියේ උස පැනීමේ ඉසව්වෙන් උෂාන් තිවන්ක මීටර් 2.28 ක ශ්‍රී ලංකා වාර්තාවක් තැබීය.

මංජුල කුමාර විජේසේකර විසින් 2004 වසරේදී තැබූ මීටර් 2.27 ක ජාතික වාර්තාව මෙහිදී බිඳ වැටී ඇති බවට වැඩිදුරටත් වාර්තා වේ.

Related posts

08 වැනි පාර්ලිමේන්තුවේ සභාවාරය අදින් අවසන්

Mohamed Dilsad

බන්දුල පද්මකුමාර අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

කුමන මැදින් පාද යාත්‍රාව යන්න බැහැ

Editor O

Leave a Comment