විදෙස්

ඊජිප්තුවේ දුම්රිය දෙකක් එකිනෙක ගැටී 32 දෙනෙකු මරුට

(UTV | ඊජිප්තුව) – ඊජිප්තුවේ මගී ප්‍රවාහන දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් 32 දෙනෙකු මියගොස් තවත් 66 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය තහවුරු කරයි.   

කයිරෝ අගනුවරට කිලෝමීටර් 460 ක් පමණ දකුණින් පිහිටි ප්‍රදේශයකදී මෙම අනතුර සිදුව ඇත.

අධික වේගයෙන් දුම්රිය දෙක ධාවනය වීම අනතුරට හේතුව ලෙස ද විදෙස් වාර්තාවල සඳහන් වෙයි.

Related posts

ඉන්දිය ජාතික ආරක්ෂාව පිලිබඳ මොදිගෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

මුල් දින 100 තුළ අනිවාර්යයෙන් මුව ආවරණ පළඳින ලෙස බයිඩ්න්ගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

පාකිස්තාන – ඉන්දීය ගැටුම් දරුණු වෙයි,ඉන්දීය ගුවන් යානයක් බිම හෙලයි.

Mohamed Dilsad

Leave a Comment