විදෙස්

ඊජිප්තුවේ දුම්රිය දෙකක් එකිනෙක ගැටී 32 දෙනෙකු මරුට

(UTV | ඊජිප්තුව) – ඊජිප්තුවේ මගී ප්‍රවාහන දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් 32 දෙනෙකු මියගොස් තවත් 66 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය තහවුරු කරයි.   

කයිරෝ අගනුවරට කිලෝමීටර් 460 ක් පමණ දකුණින් පිහිටි ප්‍රදේශයකදී මෙම අනතුර සිදුව ඇත.

අධික වේගයෙන් දුම්රිය දෙක ධාවනය වීම අනතුරට හේතුව ලෙස ද විදෙස් වාර්තාවල සඳහන් වෙයි.

Related posts

බ්‍රසීලයේ සිකා අවධානම ඉවතට

Mohamed Dilsad

ක්‍රීඩාංගණයක සිදුවූ තෙරපීමකින් පුද්ගලයන් 13 දෙනෙකු මරුට

Mohamed Dilsad

ගෑස් ටැංකියක් පුපුරා යාමෙන් 19 දෙනෙකු මරුට

Mohamed Dilsad

Leave a Comment