දේශීය

ජනපති සහභාගී වන ගම සමග පිළිසඳර හෙට මාතර පිටබැද්දර දී

(UTV | මාතර) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වන “ගම සමග පිළිසඳර” 16 වැනි වැඩසටහන හෙට (27) මාතර දී පැවැත්වේ.

ඒ සඳහා මාතර, පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් කිරිවැල්කැලේ උතුර 03 පියවර ග්‍රාමසේවා වසම තෝරාගෙන තිබේ.

මෙය දකුණු පළාතේ පැවැත්වෙන දෙවැනි “ගම සමග පිළිසඳර වැඩසටහනයි.

 

Related posts

ආරක්ෂක හේතූන් මත, වසර 19ක් වසා දැමූ මාර්ගයක් විවෘත කරයි.

Editor O

ගුරු – විදුහල්පති වෘත්තිය සමිති සන්ධානයත් හෙට වර්ජනයකට සූදානම්

Mohamed Dilsad

කාදිනල් හිමිපාණන් ගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment