දේශීය

ජනපති සහභාගී වන ගම සමග පිළිසඳර හෙට මාතර පිටබැද්දර දී

(UTV | මාතර) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වන “ගම සමග පිළිසඳර” 16 වැනි වැඩසටහන හෙට (27) මාතර දී පැවැත්වේ.

ඒ සඳහා මාතර, පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් කිරිවැල්කැලේ උතුර 03 පියවර ග්‍රාමසේවා වසම තෝරාගෙන තිබේ.

මෙය දකුණු පළාතේ පැවැත්වෙන දෙවැනි “ගම සමග පිළිසඳර වැඩසටහනයි.

 

Related posts

IMF මඟ පෙන්වීම හැර විකල්පයක් නෑ… -මුදල් රාජ්‍ය අමාත්‍

Mohamed Dilsad

හයේ පොතේ ගැටළුවට පිරිසකගේ වැඩතහකම්…? කඩදාසි ගෙනා පුද්ගලයා සහ මුද්‍රණ යන්ත්‍ර ක්‍රියාකරු බේරෙයි…?

Editor O

මහින්දගෙන් CID යෙන් ප්‍රශ්න කෙරේ

Mohamed Dilsad

Leave a Comment