දේශීය

හදිසියේ අසනීප වූ පොලිස් නිලධාරීන් 8 දෙනාට කොවිඩ්

(UTV | හම්බන්තො) – තිස්සමහාරාම පොලීසියේ තවත් නිලධාරින් 8 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.

එම පොලීසියේ දුරකථන ක්‍රියාකරුවා ලෙස කටයුතු කළ නිලධාරියා මීට දින 3කට පෙර ආසාදිතයෙකු ලෙස හඳුනා ගැණුනි.

Related posts

සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ රාජකාරියට බාධා කළ අයෙක් රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

නිරෝධායනය වූ තෙවන කණ්ඩායමත් අද නිවෙස්වලට

Mohamed Dilsad

අගමැති ඉල්ලූ බෙහෙත් දෙන්න සජබ සූදානම්

Mohamed Dilsad

Leave a Comment