දේශීය

බැඳුම්කර වංචාවේ විත්තිකරුවන් 08 දෙනා යළි රිමාන්ඩ්

(UTV | කොළඹ) – 2016 මාර්තු 29 වැනි දා පැවති මහ බැංකු බැඳුම්කර වෙන්දේසියකදී රජයට අයත් පොදු දේපොළක් වන රුපියල් බිලියන 36.98 ක මුදලක් සාවද්‍ය සාපරාධි චෝදනා ඇතුළු අධිචෝදනා 32 ක් යටතේ පවරා ඇති නඩුවේ විත්තිකරුවන් 08 දෙනා ලබන 30 වැනි දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අද නියෝග කර තිබේ.

එම නඩුව අද කැඳවනු ලැබුවේ, දමිත් තොටවත්ත, මංජුල තිලකරත්න හා මොහොමඩ් ඉසඩීන් යන මහත්වරුන් හමුවේදීය.

Related posts

මීගමුව බන්ධනාගාරයේ හිටපු ප්‍රධාන ජේලර්වරු දෙදෙනා අධිකරණයට බාර වෙයි

Mohamed Dilsad

නාවික හමුදාවේ 71 වන සංවත්සරය

Mohamed Dilsad

පොලිස් වෙඩි පහරින් මිදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු පළායයි

Mohamed Dilsad

Leave a Comment