දේශීය

මීගමුව බන්ධනාගාරයේ හිටපු ප්‍රධාන ජේලර්වරු දෙදෙනා අධිකරණයට බාර වෙයි

(UTV | කොළඹ ) – අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ මීගමුව බන්ධනාගාරයේ හිටපු ප්‍රධාන ජේලර්වරු වන සරත් බණ්ඩාර සහ නිශාන්ත සේනාරත්න අද (29) මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට බාර වී තිබේ.

ඔවුන්ට එල්ල වී ඇති චෝදනා වනුයේ බන්ධනාගාර රැඳවියන්ට විශේෂ පහසුකම් සැලසු බවයි.

Related posts

සංචාරක – ප්‍රවාහන ක්ෂේත්‍ර ඇතුළු පාර්ශව කිහිපයකට දීමනා

Mohamed Dilsad

බැඳුම්කර වංචාවේ විත්තිකරුවන් 08 දෙනා යළි රිමාන්ඩ්

Mohamed Dilsad

ගව ඝාතනය තහනම් කිරීමට අදාළ පනත් සංශෝධනයට අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment