ක්‍රීඩා

ජාතික ක්‍රීඩා දිනයක් ප්‍රකාශයට පත් කෙරේ

(UTV | කොළඹ) – සෑම වසරකම ජූලි 31 වැනිදා ජාතික ක්‍රීඩා දිනය ලෙස ප්‍රකාශයට පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත.   

ඒ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ යෝජනාවක් අනුවයි.

මෙරට පළමු ඔලිම්පික් ශූර ඩන්කන් වයිට් එම පදක්කම දිනූ දිනය වන්නේ ජූලි 31 වනදායි.

Related posts

එංගලන්ත – පකිස්ථාන කාන්තා කණ්ඩායම් අද පිටියට

Mohamed Dilsad

ඩිල්ෂාන්ගේ උපන් දිනට ICC යෙන් සිංහල සුභ පැතුමක්

Mohamed Dilsad

ඉදිරියේදී අළුත් ක්‍රීඩා පනතක්

Mohamed Dilsad

Leave a Comment