ක්‍රීඩා

ජාතික ක්‍රීඩා දිනයක් ප්‍රකාශයට පත් කෙරේ

(UTV | කොළඹ) – සෑම වසරකම ජූලි 31 වැනිදා ජාතික ක්‍රීඩා දිනය ලෙස ප්‍රකාශයට පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත.   

ඒ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ යෝජනාවක් අනුවයි.

මෙරට පළමු ඔලිම්පික් ශූර ඩන්කන් වයිට් එම පදක්කම දිනූ දිනය වන්නේ ජූලි 31 වනදායි.

Related posts

ලොරෙන්සෝ සාන්ස් කොරෝනා වෛරසයෙන් ජීවිතක්ෂයට

Mohamed Dilsad

තෙවන වරටත් විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩක සම්මානය හිමිකරගත් මෙසී!

Mohamed Dilsad

වසරේ ඔලිම්පික් කාන්තාව තිලකා

Mohamed Dilsad

Leave a Comment