දේශීය

කළුතර ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

(UTV |කළුතර ) – කළුතර ප්‍රදේශ කිහිපයකට හෙට (24) පෙරවරු 08.00 සිට පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව කළුතර දකුණ, කළුතර උතුර, වාද්දුව, හික්කඩුව, පොතුපිටිය, මොල්ලිගොඩ සහ මොරොන්තුඩුව යන ප්රවදේශවල ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කළේය.

අදාළ ප්‍රදේශවලට හෙට පෙරවරු 08.00 සිට අලුයම 02.00 දක්වා කාලය තුළ ජල සැපයුම අත්හිටුවන බව සඳහන් වේ.

Related posts

ඡන්දෙට අවශ්‍ය මූලික වියදම රුපියල් මිලියන 770ක්

Mohamed Dilsad

පොලිස් තනතුරු කීපයක් ඉහළට

Mohamed Dilsad

හිටපු ජනාධිපතිලා විදේශ සංචාර යන්න වැය කළ මුදල්

Editor O

Leave a Comment