දේශීය

ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වෙයි

(UTV | කොළඹ) – ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ 46 වන සැසිවාරයට ඉදිරිපත් කර ඇති ශ්‍රී ලංකාව පිලිබඳව යෝජනාව සම්බන්ධයෙන් වන ජන්ද විමසීම මිට සුළු මොහොතකට පෙර සම්මත විය. 

ඒ වැඩි ජන්ද 11කින්. යෝජනාවට පක්ෂව ජන්ද 22ක් සහ විපක්ෂව ජන්ද 11ක් ප්‍රකාශ කරනු ලැබීය.

 

Related posts

ඇමති දිනේෂ් ඉන්දීය සංචාරයකට සුදානම්

Mohamed Dilsad

අද දවසේ කාලගුණය

Mohamed Dilsad

කියර් ස්ටාමර් බ්‍රිතාන්‍යයේ නව අගමැති ලෙස නිල වශයෙන් ප්‍රකාශයට.

Editor O

Leave a Comment