දේශීය

නේවි රුවන්ට සහය දුන් පොලිස් කොස්තාපල්වරයක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නේවි රුවන්ගේ ජාවාරම්වලට සහාය දුන් පොලිස් කොස්තාපල්වරයකු රුපියල් ලක්ෂ 40 ක හෙරොයින් සමග පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අද (23) දිනයේ දී අත්අඩංගුවට පත්ව ඇත.

 

 

 

Related posts

චාරිකා හා විනෝද ගමන් සම්පූර්ණයෙන් තහනම් කරයි

Mohamed Dilsad

පාසැල් දෙවන වාර නිවාඩුව ඔක්තෝබර් 09 සිට

Mohamed Dilsad

සෑම ආයතනයකටම කොවිඩ් කාර්යභාර නිලධාරියෙකු කඩිනමින් පත් කරන්න

Mohamed Dilsad

Leave a Comment