ව්‍යාපාරික

උද්දමනය ඉහළ යයි

(UTV | කොළඹ) – පෙබරවාරි මාසය තුළ උද්ධමනය සියයට 4.2 දක්වා ඉහළ ගොස් ඇතැයි ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව කියා සිටී.     

පසුගිය ජනවාරි මාසයේ මෙරට උද්ධමනය සියයට 3.7 ක්වූ බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Related posts

කොටස් වෙළඳපොළ මිනිත්තු 2 කට සීමා වෙයි

Mohamed Dilsad

රුපියලේ අගය යළි වාර්තාගත ලෙස පහළට

Mohamed Dilsad

කොටස් වෙළෙඳපොළෙහි දැවැන්ත වර්ධනයක්

Mohamed Dilsad

Leave a Comment