ව්‍යාපාරික

උද්දමනය ඉහළ යයි

(UTV | කොළඹ) – පෙබරවාරි මාසය තුළ උද්ධමනය සියයට 4.2 දක්වා ඉහළ ගොස් ඇතැයි ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව කියා සිටී.     

පසුගිය ජනවාරි මාසයේ මෙරට උද්ධමනය සියයට 3.7 ක්වූ බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Related posts

මාස 10ට වාහන ලක්ෂ දෙකහමාරක් ගෙනල්ලා!

Editor O

බේරුවල සමූපකාරයෙන් මාලිමාවට අන්ත පරාජයක්

Editor O

චිකන්ගුන්යා රෝග ලක්ෂණ සහිත පිරිසක් හඳුනාගැනේ.

Editor O

Leave a Comment