දේශීය

සමස්ත ආසාදිතයින් ගණන 90,000 ඉක්මවයි

( UTV| කොළඹ) – මෙරට සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 90,000 සීමාව ඉක්මවා ගොස් තිබේ.

ඒ අද (21) දිනයේ නව ආසාදිතයින් 177 දෙනෙකු හඳුනාගැනීමත් සමඟය.

මෙරට සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 90,023කි.

මේ අතර මෙරට සුවය ලැබු  ආසාදිතයින් සංඛ්‍යාව 86,759ක් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

 

Related posts

ලබන අවුරුද්දේ මුල තවත් ඡන්දයක්

Editor O

වෙළඳ ඇමති බන්දුලට කොරෝනා

Mohamed Dilsad

පාර්ලිමේන්තු කැන්ටිමේ ආහාරවල මිලත් ඉහළට

Mohamed Dilsad

Leave a Comment