විදෙස්

බ්‍රිතාන්‍ය අගමැති කොවිඩ් එන්නත ලබාගනී

(UTV | බ්‍රිතාන්‍ය) – බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ්-19 මර්දන එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන තිබේ.    

එම එන්නතේ ආරක්ෂිතභාවය යළිත් වරක් තහවුරු වීමෙන් අනතුරුව ඔහු එලෙස එන්නත ලබාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

56 හැවිරිදි ජොන්සන් කොවිඩ් පළමු රැල්ල අතරතුර ආසාදිතයෙකු බවට පත්වූ අතර ඔහුට රෝහල්ගතවී ප්‍රතිකාර ලබාගැනීමට ද සිදුවිය.

Related posts

ළමයින්ට සමාජ මාධ්‍ය තහනම්

Editor O

කොකේන් ප්‍රවාහනය කෙරෙන අළුත්ම ක්‍රමය (විඩියෝ)

Mohamed Dilsad

මියන්මාර හමුදාවේ YouTube නාලිකා පහක් අවහිර කරයි

Mohamed Dilsad

Leave a Comment