ගොසිප්

සජිත් – විමල් – ටිරාන්ගේ නිවසේදී රහස් හමුවක

(UTV | කොළඹ) – විපක්ෂ නායක සහ සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා අතර හමුවක් සිදුව ඇති බව වාර්තා වෙයි.   

පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතාගේ නිවසේ දී මෙම හමුව සිදු වී ඇති බව ද එම වාර්තාවල සඳහන්.

මේ අතර , එක් – එක් ප්‍රධාන දේශපාලන පක්ෂ එළඹෙන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සහ පළාත් සභා මැතිවරණයට මුහුණ දීම සම්බන්ධයෙන් සැලසුම් සකස් කරමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කරයි.

 

Related posts

ගායන තරුවලට තරුණ සේවා සභාවේ ඉහළම තැන් [LETTER]

Mohamed Dilsad

රාජපක්ෂවරුන් සියල්ලන්ටම ආදර්ශයක් – රවී

Mohamed Dilsad

ශ්‍රී ලංකාවෙන් නව කොරෝනා ප්‍රභේදයක් නිර්මාණය වීමේ අවධානමක්

Mohamed Dilsad

Leave a Comment