ව්‍යාපාරික

කොටස් වෙළඳපොල යළි පහළට

(UTV | කොළඹ) – කොළඹ කොටස් වෙළඳපොලේ සමස්ත මිල දර්ශකය ඊයේ (18) නැවතත් 7,000 ට අඩු සීමාවට පැමිණ තිබේ.   

සමස්ත දර්ශකය ඊයේ ඒකක 113.8 කින් පහත වැටුණු අතර, දිනය අවසනදී සටහන් වූයේ 6,930.76 ක් ලෙසයි.

ප්‍රධාන පෙළේ සමාගම් විස්ස නියෝජනය කරන එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා ටුවෙන්ටි දර්ශකයද ඒකක 42.14 කින් පහත වැටී 2,774.78 ක් ලෙස සටහන්ව ඇත.

කොළඹ කොටස් වෙළඳපොලේ ඊයේ දිනයේ මුළු පිරිවැටුම රුපියල් බිලියන 1.2 ක්.

 

Related posts

න්‍යෂ්ටික ආපදාවලට මුහුණදීමේ සූදානම වර්ධනය කිරීමට සමුළුවක්

Mohamed Dilsad

තේ වගාවේ අස්වනු ඉහළ නැංවීමට නව තාක්ෂණය යොදා ගැනේ

Mohamed Dilsad

පාරිභෝගික අධිකාරියෙන් වැටලීම් 24,700ක් : රු.මිලියන 207 දඩ ආදායමක්

Editor O

Leave a Comment