ව්‍යාපාරික

න්‍යෂ්ටික ආපදාවලට මුහුණදීමේ සූදානම වර්ධනය කිරීමට සමුළුවක්

(UTV | කොළඹ) – රසායනික, ජෛව, විකිරණ හා න්‍යෂ්ටික ආපදා තත්ත්වයන් වලට මුහුණ දීමේ සූදානම වර්ධනය කිරීම සඳහා පවත්වනු ලබන සමුළුව අද (27) කොළඹ දී පැවැත්වෙයි.

සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සහ සෞඛ්‍ය අමාත්‍ය ලේකම් වසන්තා පෙරේරා මහත්මිය මේ අවස්ථාවේ ප්‍රධාන ආරාධිතයින් ලෙස සහභගීවීමට නියමිතය.

සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සේවා අතිරේක ලේකම් විශේෂඥ වෛද්‍ය සුනිල් ද අල්විස් මහතාගේ අධීක්ෂණයෙන් කොළඹ ජාතික රෝහල මෙම සමුළුව සංවිධානය කරනු ලබයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලංකා විදුලිබල මණ්ඩලය විදුලිය මිලදී ගැනීමේ නව ගිවිසුමකට එළඹෙයි

Editor O

මෙරට ඇඟලුම් කර්මාන්ත වර්ධනයට රෙදිපිළි උද්‍යානයක්

Mohamed Dilsad

අයහපත් කාලගුණයත් සමග එළවළු මිල ශීඝ්‍රයෙන් ඉහළට

Mohamed Dilsad

Leave a Comment