කලා

චැඩ්වික්ට තවත් සම්මානයක්

(UTV | කොළඹ) – ‘බ්ලැක් පැන්තර්’ චිත්‍රපට චරිතයට පණදුන් චැඩ්වික් බොස්මන් පසුගියදා පැවැති 78 වැනි ‘ගෝල්ඩන් ග්ලොබල්’ සිනමා සම්මාන උළලේදී වසරේ හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගැනීමට සමත් විය.   

ඒ ‘මෙන් රයින්ස් බ්ලැක් බොටම්’ චිත්‍රපටයේ කළ රංගනය උදෙසාය.

චැඩ්වික් පසුගිය වසරේ අගෝස්තු 20 වැනිදා පිළිකාවක් හේතුවෙන් ජීවිතක්ෂයට පත් විය. කෙසේ වෙතත්, ඔහුගේ සිනමා ජිවිතයේ ඔහු ලැබු ඉහළම සම්මානය මෙය වන අතර, ඔහු සම්මාන දිනාගනු ලැබුවේ විශිෂ්ට නළුවන් රැසක්ම අභිභවා විම විශේෂත්වයකි.

 

 

Related posts

කොළඹින් පිට රූගත කිරීමක සිටි ශලනිවත් නිරෝධායනයට

Mohamed Dilsad

බොලිවුඩ් සංගීතඥ ශ්‍රවාන් රතෝඩ් කොවිඩ් ආසාදනය වී ජීවිතක්ෂයට

Mohamed Dilsad

‘කොමික්-කෝන් විශේෂ සංස්කරණය’ නොවැම්බර් මසදී

Mohamed Dilsad

Leave a Comment