දේශීය

කෝටි 5 ක් වටින කේරල ගංජා අනුරාධපුරයේදී අත්අඩංගුවට

(UTV | අනුරාධපුර) – රුපියල් කෝටි 05 කට ආසන්න වටිනාමකින් යුත් බවට සැකකෙරෙන කේරල ගංජා තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අනුරාධපුර නගරයේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.  

අනුරාධපුර ප්‍රදේශයේ ලැගුම්හලක තිබී මෙම කේරල ගංජා තොගය සොයාගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ ක්‍රියාත්මක බව පොලිසිය පවසයි.

 

Related posts

කොරෝනා වෛරසය වෙනුවෙන් නිරෝධායන මධ්‍යස්ථාන 4 ක්

Mohamed Dilsad

පාසල් ඇරඹීමට අදාළ තීරණය අද පස්වරුවේ

Mohamed Dilsad

අන්තර්ජාලය ඔස්සේ කල පක්‍ෂි ජාවාරමක්

Mohamed Dilsad

Leave a Comment