දේශීය

විශ්වවිද්‍යාල යළිත් ආරම්භ කිරීමේ සූදානමක්

(UTV| කොළඹ) – මෙරට සියලු විශ්වවිද්‍යාල විවෘත කිරීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල කොමිෂන් සභාවේ අවධානය යොමුව ඇත.  

කෙසේ වෙතත් ඊයේ (16) පස්වරුවේ රජරට විශ්වවිද්‍යාලය ඉදිරිපිට අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විරෝධතාවක නිරතවුණේ කඩිනමින් දිවයිනේ සියලු විශ්වවිද්‍යාල විවෘත කරන ලෙස බල කරමින්.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග කියා සිටියේ විශ්වවිද්‍යාල ආරම්භ කිරීම සම්බන්ධයෙන් මේ වනවිට සෞඛ්‍ය අංශ සමඟ සාකච්ඡා පවත්වන බවයි.

මේ වනවිටත් විශ්වවිද්‍යාල තුළ විභාග කටයුතු සිදුවන බවද ඔහු සඳහන් කළේය.

 

 

 

Related posts

රාජ්‍ය සේවය පවත්වාගෙන යාමට අදාළ චක්‍රලේඛය නිකුත් කෙරේ

Mohamed Dilsad

පාර්ලිමේන්තු නිලධාරියෙක් සමග වාදයක පැටලුණ මන්ත්‍රීවරයාගේ ධූරය, නීතිය ඉදිරියේ අභියෝගයට ලක්වෙයිද..?

Editor O

කොරෝනා සුවය ලැබූ දෙවන නාවික සෙබලාත් පිටව යයි

Mohamed Dilsad

Leave a Comment