දේශීය

සහල් මිල පාලනයට කැබිනට්ටුව ගත් තීරණය

(UTV | කොළඹ) – පාලන මිල යටතේ වෙළෙඳපොළේ දැනට ප්‍රමාණවත් සහල් තොග නොමැතිවීම පිළිබඳව අමාත්‍ය මණ්ඩලයේ අවදානය යොමුව තිබේ.

ඒ අනුව වී අලෙවි මණ්ඩලය විසින් ගොවීන්ගෙන් මිලදී ගන්නා වී තොග සහල් බවට පත්කර අඛණ්ඩව සතොස ආයතනයේ ශාඛා ජාලය මඟින් බෙදා හැරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

එම වැඩපිළිවලේ ප්‍රගතිය සැලකිල්ලට ගෙන තවදුරටත් ගතයුතු විකල්ප ක්‍රියාමාර්ග පිළිබඳව සලකා බැලීමට ද අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත.

Related posts

සිංගප්පූරුවේ රැඳී සිටි සිසුන් රැගත් යානය කටුනායකට

Mohamed Dilsad

ජාතික නිදහස් දින උත්සවයේ පෙරහුරු වැඩසටහන් හේතුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්

Editor O

පොහොට්ටුවේ රත්තරං – රනිල් ට…

Editor O

Leave a Comment