දේශීයව්‍යාපාරික

සහල් ආනයනයට රජය සූදානම්

(UTV | කොළඹ) – වෙළඳපොළේ සහල් මිල පහළ නොදමන්නේනම් සහල් ආනයනයට රජය සූදානම් බව වෙළෙඳ හා පාරිභෝගික කටයුතු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.   

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් කඩිනමින් ආනයනය කරන බවයි.

මේ දිනවල වෙළඳපොළේ සහල් හිඟය සහ මිල ඉහළ යාම පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එමෙන්ම සහල් ක්‍රිලෝග්‍රෑම් එකක් රුපියල් සියයට වඩා අඩුවෙන් අලෙවි කිරීමට පියවර ගන්නා බව ද බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

 

 

Related posts

එළවළු සහ පළතුරු පසු අස්වනු හානිය සියයට 40% සිට 25% දක්වා පහළට

Editor O

වාහන ලියාපදිංචි ගාස්තු සංශෝධනය හෙට සිට ක්‍රියාත්මකයි

Mohamed Dilsad

ගාල්ල බන්ධනාගාරයේ ගැටුමක් – රැඳවූවන් සිව්දෙනෙක් රෝහලට

Editor O

Leave a Comment