දේශීය

ප්ලාස්ටික් නිෂ්පාදනවල කේතය සටහන් කිරීම අනිවාර්යයි

(UTV | කොළඹ) – ප්ලාස්ටික් නිෂ්පාදනවල කේතය සටහන් කිරීම අනිවාර්ය කිරීමට පරිසර අමාත්‍යංශය තීරණය කර ඇත.

ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලියේදී ප්ලාස්ටික් වර්ග වෙන් කර ගැනීමේ පහසුව සඳහා එම පියවර ගත් බව එහි ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියා සිටියේය.

 

Related posts

ජෝර්දානයේ සිට පිරිසක් දිවයිනට

Mohamed Dilsad

ස්ථාවරයේ වෙනසක් නැති බව හිටපු කථානායක නිවේදනය කරයි

Mohamed Dilsad

ඛනිජ තෙල් සේවකයින් උපවාසයක

Mohamed Dilsad

Leave a Comment