ප්‍රමුඛ පුවත 1

දකුණු කොරියානු රැකියා වල ලක්ෂ 5ක ආරක්ෂිත මුදල අත්හිටුවයි

(උදයම්,කොළඹ)  –  කොරියානු රැකියා සඳහා පිටත්ව යන එක් අයෙකුගෙන් අය කිරීමට නියමිතව තිබූ රුපියල් ලක්ෂ 5ක ආරක්ෂිත මුදල අත්හිටුවයි.
විදේශ රැකියා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මියගේ  උපදෙස් මත මෙමෙ තීරණය ගත බවය.
දැනට දකුණු කොරියාවේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 26,000ක් රැකියාවල නිරත වේ.
පසුගිය වසරේ පමණක් දකුණු කොරියාවේ රැකියා සඳහා ශ්‍රමිකයින් 6629 දෙනෙකු පිටත්ව ගොස් ඇත.
දකුණු කොරියාව සඳහා නීත්‍යානුකූලව පිටත් වන ශ්‍රමිකයින් වෙනුවෙන් දැනට ක්‍රියාත්මක ඇප බැඳුම්කරයට අමතරව මෙම මුදල අය කිරීමට තීරණය කර තිබුණි.

Related posts

නීතිය, පාසල් විෂය පථයට – අධිකරණ ඇමති

Mohamed Dilsad

බස් රථවල ප්‍රවේශ පත්‍රය අනිවාර්ය කිරීම

Mohamed Dilsad

රේගුවේ මේ වසරේ ඉලක්කය මිලියන 975ක්

Mohamed Dilsad

Leave a Comment