දේශීය

කොරෝනා එන්නත් මිලියන 18 ක් මිලදී ගැනීමට සැලසුම්

(UTV | කොළඹ) – කොරෝනා එන්නත් මිලියන 18 ක් මිලදී ගැනීමට අපේක්ෂා කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

එම අමාත්‍යංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ, දැනටමටත් මිලියන 10 ක් ගැනීමට අදාළ අරමුදලක් සහතික කර ඇති බවය.

මේ වනවිට කොරෝනා එන්නත් හය ලක්ෂ පනස් දහසකට අධික ප්‍රමාණයක් මෙරට පුද්ගලයින්ට ලබාදී ඇති බව ද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

 

Related posts

පිටකොටුවේදී කෝටියක හෙරොයින් තොගයක් අත්අඩංගුවට

Mohamed Dilsad

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම්වරයා ඉල්ලා අස්වෙයි

Editor O

ශ්‍රී ලංකාවේ 13 වන කොරෝනා මරණය වාර්තා වෙයි [RELEASE]

Mohamed Dilsad

Leave a Comment