දේශීය

නාරංගල කන්ද සංචාරකයින්ට තහනම් කරයි

(UTV | බදුල්ල) –  බදුල්ල, නාරංගල කන්ද සංචාරකයින්ට තහනම් ප්‍රදේශයක් ලෙස නම් කර ඇති බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් පවසයි.

ඒ ඉකුත් දින කිහිපයේදී එම කන්ද රක්ෂිතයේ සිදුවූ විනාශකාරී සිදුවීම් කිහිපයක් සැලකිල්ලට ගනිමින්.

විධිමත් ක්‍රමවේදයක් සකස් කොට මෙම භූමිය සංචාරකයින් සදහා විවෘත කරන තෙක් නාරංගල කන්ද සංචාරකයින්ට තහනම් ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම සඳහන් කළාය.

Related posts

ජාතික ජන සභා ලේකම් කාර්යාලය අහෝසි කෙරේ.

Editor O

මාධ්‍ය ආයතන ප්‍රධානීන් සහ මැ.කො. අතර සාකච්ඡාවක්

Editor O

හදිසියේ අසනීප වූ පොලිස් නිලධාරීන් 8 දෙනාට කොවිඩ්

Mohamed Dilsad

Leave a Comment