ක්‍රීඩා

සචිත්‍රගේ අපේක්ෂිත ඇප අයැදුම ප්‍රතික්ෂේප කෙරේ

(UTV | කොළඹ) –  තරඟ පාවා දීමට සැලසුම් කළේ යැයි චෝදනා එල්ල වී සිටින ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකගේ අපේක්ෂිත ඇප අයැදුම්පත කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.

තමන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇතැයි පවසමින් ඔහු අපේක්ෂිත ඇප අයැදුම්පත ඉදිරිපත්කර ඇත.

නිසි පරිදි එම අයදුම්පත ඉදිරිපත් කර නොතිබූ බැවින් එලෙස ප්‍රතික්ෂේප කර ඇති බවට වාර්තා වෙයි.

 

Related posts

පළමු ගෝල ත්‍රිත්වය කි‍්‍රස්ටියානෝ රොනාල්ඩෝගෙන්

Mohamed Dilsad

ජාත්‍යන්තර මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ මීටර් 600 ආසියාතික වාර්තාව තරුෂි කරුණාරත්න සතුවෙයි.

Editor O

සූරියවැවට ජාත්‍යන්තර තරඟ නොදෙන්නේ ඇයි? ක්‍රීඩා ඇමති කියන කතාව

Mohamed Dilsad

Leave a Comment