දේශීය

අවුරුදු 30 ට වැඩි සෑම පුද්ගලයෙකුටම කොවිඩ් -19 එන්නත

(UTV | කොළඹ) – වයස අවුරුදු 30 ට වැඩි සෑම  පුද්ගලයෙකුටම කොවිඩ් – 19 එන්නත ලබා දීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ප්‍රකාශ කරයි.

 

Related posts

නිරෝධායන නීති කැඩු තවත් 32 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

ඇඳිරි නීතිය පවතින දිස්ත්‍රික්කවල බදාදා තෙක් බස් හෝ දුම්රිය ධාවනය නැහැ

Mohamed Dilsad

පළාත් සභා මැතිවරණයද කඩිනමින්

Mohamed Dilsad

Leave a Comment