දේශීය

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වන සංවත්සරය අදයි

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වන සංවත්සරය අදට යෙදී තිබේ.

ඒ වෙනුවෙන් හෙට (03) සිට ලබන 05 වැනිදා දක්වා කොළඹ, ගාලුමුවදොර ඉහළ අහසේ ගුවන් යානා සංදර්ශනයක් ද පැවැත්වීමට නියමිතය.

පස්වරු 5.00 සිට 6.00 දක්වා එය පැවැත්වෙනු ඇති.

ඒ සඳහා ඉන්දීය ගුවන් හමුදාවට අයත් යානා 23 ක්ද මෙරටට පැමිණ ඇති බව ගුවන් හමුදාව නිවේදනය කළේය.

 

 

Related posts

ගැසට් නොකළ ඖෂධවල මිල 20%කින් ඉහළට

Mohamed Dilsad

ඩෙංගු මරණ 31 පනී

Mohamed Dilsad

රුපියල් 5000 නොලැබුණේ නම් කථා කිරීමට දුරකථන අංකයක්

Mohamed Dilsad

Leave a Comment