විදෙස්

මියන්මාරයේ හමුදා පාලනයට එරෙහි විරෝධතා උග්‍ර අතට

(UTV| මියන්මාරය) – මියන්මාර හමුදා පාලනයට එරෙහිව සාමකාමී විරෝධතාවල නිරතවූ 18 දෙනෙකු පොලිස් වෙඩි ප්‍රහාරවලින් මියගොස් තවත් 30 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

හමුදා පාලනයට එරෙහිව පසුගිය සෙනසුරාදා සිට යැංගොන්, මැන්ඩලේ සහ දවායි නගරවල විරෝධතා පැවති අතර, ඊට එරට පොලීසිය දැඩි ප්‍රහාර එල්ල කළා.

පොලීසිය පිරිස් විසුරුවා හැරීම සඳහා වෙඩි ප්‍රහාරවලට අමතරව කඳුලු ගෑස් සහ රබර් උණ්ඩ ද යොදාගෙන තිබේ.

කෙසේ වෙතත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම මෙම ප්‍රහාර දැඩිව හෙළා දැක ඇත.

 

Related posts

හොංකොං විරෝධතාවට කැරී ලෑම් හිස නමයි

Mohamed Dilsad

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ පලස්තීන ප්‍රශ්නය පිළිබඳ යෝජනාව ශ්‍රී ලංකාව පිළිගනී

Editor O

බංගලාදේශයේ දැඩි සංචරණ සීමා

Mohamed Dilsad

Leave a Comment