ප්‍රමුඛ පුවත 1

වෛද්‍ය මධ්‍යම කාරක සභා රැස්වීමේදී තීරණාත්මක තීන්දු රැසක්

(උදයම්,කොළඹ)  –  අද පැවැත්වෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී රටට බලපාන තීන්දු, තීරණ රැසක් ගැනීමට නියමිත බව එම සංගමය පවසයි.
එහි ලේකම් වෛද්‍ය නලින්ද හේරත් මහතා පැවසුවේ සයිටම් අර්බුධය සම්බන්ධයෙන් මීළඟට ගැනීමට නියමිත වෛද්‍ය වර්ජනය පිළිබඳ අද දිනයේදී දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට නියමිත බවත් ඒ අනුව අවසන්ය තීරණයකට එළඹෙන බවත්ය.

Related posts

විශේෂ ත්‍රිපුද්ගල දෙවන මහාධිකරණයේ විනිසුරු මඩුල්ල මෙන්න

Mohamed Dilsad

ජුනි 01 වැනිදා සිට වර්ණ සංකේත ක්‍රමයක්…

Mohamed Dilsad

රොහාන් දළුවත්ත මහතා අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

Leave a Comment