ප්‍රමුඛ පුවත 1

කළුතර බන්ධනාගාර බස් රථයට ප්‍රහාර එල්ල කිරීමට සම්බන්ධ තවත් දෙදෙනෙකු අත්අඩංගුවට

(උදයම්,කොළඹ)  – කළුතර බන්ධනාගාර බස් රථයට ප්‍රහාර එල්ල කිරීම සඳහා ආධාර අනුබල ලබාදුන් බවට චෝදනා මත පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අතුරුගිරිය ප්‍රදේශයේ දී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අද(9) කළුතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

කැලණිය සරසවියේ අධ්‍යයන කටයුතු අද යළි ඇරඹේ

Mohamed Dilsad

ඇමති කබීර් හෂීම් ජනපති කොමිසම හමුවට

Mohamed Dilsad

පාර්ලිමේන්තු ගැටුමට සම්බන්ධ මන්ත්‍රීවරුන්ට සිදුවන දේ…

Mohamed Dilsad

Leave a Comment