ප්‍රමුඛ පුවත 1

පාර්ලිමේන්තු ගැටුමට සම්බන්ධ මන්ත්‍රීවරුන්ට සිදුවන දේ…

(UTV| කොළඹ) – පාර්ලිමේන්තුව තුළ පසුගියදා ඇති වූ ගැටුම්කාරි සිදුවීමට අදාළව චෝදනා ලබන මන්ත්‍රීවරුන්ට, පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද පනත යටතේ ඇති කරුණු අනුව ඉදිරි පියවර ගන්නා බව ඒ සම්බන්ධයෙන් විමර්ශනය කළ කමිටුව සදහන් කරයි.

2018 වසරේ නොවැම්බර් මස 14,15 සහ 16 යන දිනවල පාර්ලිමේන්තුව තුළ ඇති වූ ගැටුම්කාරි තත්ත්වය සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදීම සදහා කතානායකවරයා කමිටුවක් පත්කරනු ලැබීය.

එහි සභාපතිත්වය දරනු ලැබූවේ නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා විසින්ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හෙරොයින් සහ අයිස් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

පොහොය දිනවල උපකාරක පන්ති පැවැත්වීමේ තහනමට එරෙහි පෙත්සම් දෙකක්

Mohamed Dilsad

ජනපති පාකිස්ථානය බලා යාමට සුදානම්

Mohamed Dilsad

Leave a Comment