ප්‍රමුඛ පුවත 1

ජනාධිපතිවරණය නොවැම්බර් 16

(UTV| කොළඹ)   –  ජනාධිපතිවරණය නොවැම්බර් මස 16 වනදා පැවැත්වීමට නියමිත බව මැතිවරණ කොමිසම පවසයි.

ඒ අනුව ඊට අදාළ නාමයෝජනා කැඳවීම ඔක්තෝබර් මස 07වනදා ආරම්භ වනු ඇත.

ජනාධිපතිවරණයට අදාළ ගැසට් නිවේදනය අද(18) රාත්‍රීයේදී නිකුත් කර තිබේ.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මලික්ගේ ක්‍රියාකලාපය ගැන පාර්ලිමේන්තුවේ අවධානය

Mohamed Dilsad

දුම්රිය රියදුරු වර්ජනය අත්හිටුවයි

Mohamed Dilsad

හෙරොයින් ළඟ තබාගෙන සිටි පාකිස්ථාන ජාතිකයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment