ප්‍රමුඛ පුවත 1

නෙළුම් කුළුණ පිලිබඳ විපක්‍ෂනායකගෙන් ප්‍රකාශයක්

(UTV| කොළඹ) – ආසියාවේ උසම කුළුණ වන නෙළුම් කුළුණ ඉදිකිරීමේ මුල් දිනයේ සිට අද දක්වාම සියලූ ගෙවිම් සිදුකර ඇත්තේ ඒලිට් සමාගමට නොව චයිනා නැෂනල් ඉලෙක්ට්‍රිකල්ස් සමාගමේ ගිණුමට බව අදාළ සමාගමේ ලියකියවිලි වලින් තහවුරු කරගත හැකි බව විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා අද (18) නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශකර සිටියේය. 

නෙළුම් කුළුන ඉදිකිරීමේදී රුපියල් බිලියන දෙකක මුදලක් අතුරුදන්වීම පිළිබඳව විපක්ෂ නායකවරයා කියා සිටියේ අදටත් නෙළුම් කුළුනේ වැඩකටයුතු සිදුකරන්නේ එම සමාගම බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශානි අබේසේකරගේ වැඩ තහනම් කෙරේ

Mohamed Dilsad

පසුගිය මාස 6 තුල සිදුකල වැටලීම් වලදී දුම්රියට ලක්ෂ 53ක්

Mohamed Dilsad

අද සහ හෙට දිවයින පුරා ඇඳිරි නීතිය

Mohamed Dilsad

Leave a Comment