ප්‍රමුඛ පුවත 1

හෙරොයින් ළඟ තබාගෙන සිටි පාකිස්ථාන ජාතිකයෙකු අත්අඩංගුවට

(UTV| කොළඹ) – කොල්ලූපිටිය ප්‍රදේශයේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ විශේෂ කාර්ය බලකාය ඒකාබද්ධව ඊයේ (10) සිදුකළ මෙහෙයුමකදි  හෙරොයින් කිලෝ 2 යි ග්‍රෑම් 85 ක් සමඟ පාකිස්ථාන ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය ඉරිදා පාකිස්ථානයේ සිට ශ්‍රී ලංකාවට පැමිණ ඇති මොහු දකුණු අප්‍රිකාව බලා යෑමට සැළසුම් කර තිබූ බව අනාවරණ වී ඇති අතර අත්අඩංගුවට ගත් 48 හැවිරිදි සැකකරු අද (11) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර දින 7 ක් රැඳවුම් නියෝග ලබාගැනීමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

“තරුණ පරපුර ස්වයං ව්‍යවසායකයින් බවට පත් කරනවා” – අනුර කුමාර [VIDEO]

Mohamed Dilsad

ලක්ෂ 60 ක ජංගම දුරකථන රේගු දැලේ

Mohamed Dilsad

ගනේමුල්ලේ අඹුසැමි යුවළක් ඝාතනයට

Mohamed Dilsad

Leave a Comment