ව්‍යාපාරික

ලියාපදිංචි වාහන සඳහා ලබාදෙන මූල්‍ය පහසුකම් ඉහළ නැංවීමට මහ බැංකුවෙන් අවසර

(UTV | කොළඹ) – ලියාපදිංචි වාහන සඳහා ලබාදෙන මූල්‍ය පහසුකම් වාහනයේ වටිනාකමින් 80 % දක්වා ඉහළ නැංවීමට මහබැංකුව තීරණය කර තිබේ.

ඊට අදාළ නියෝගය මහබැංකුවේ මූල්‍ය මණ්ඩලය මගින් බැංකු නොවන මූල්‍ය ආයතන වෙත යොමුකිරීමට කටයුතු කර ඇත.

මූල්‍ය ව්‍යාපාර පනතේ 12 වන වගන්තිය යටතේ නිකුත් කර ඇති අදාළ නියෝගය අනුව, පළමු ලියාපදිංචියෙන් පසු මෙරට වසරකට වැඩි කාලයක් භාවිත කළ වාහනවලට ඒවායේ වටිනාකමින් 80 % දක්වා මූල්‍ය පහසුකම් ලබා ගත හැකියි.

 

 

Related posts

ලෝක වෙළඳපොළේ බොර තෙල් මිල වෙනස් වෙයිද ?

Mohamed Dilsad

පාකිස්ථාන රජයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 200 ක ණයක්

Mohamed Dilsad

මාලිමා ආණ්ඩුවේ මුදල් ඇමති හොඳටම කරලා: 2025 ජනවාරි මාසයේ, ලෝකයේ නරකම මුදල් ඒකකය බවට ශ්‍රී ලංකා රුපියල පත්වෙයි.

Editor O

Leave a Comment