දේශීය

”මිත්‍රත්වයේ රාජ්‍යතාන්ත්‍රික සංචාරයේ මතක සැමරුම් ”පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා වෙත

(UTV | කොළඹ) – දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතාගේ නිල මාධ්‍ය ආවරණය සිදුකළ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් සකස් කරන ලද නිල වීඩියෝ පටය සහ ඡායාරූප ඇල්බමය ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් පකිස්තාන අග්‍රාමාත්‍යතුමන් දිවයිනෙන් පිටත්ව යාමට පෙර ලබාදුන් අතර මෙම අවස්ථාවට රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා ද එක්ව සිටියේය.

 

Related posts

බටලන්ද, පාර්ලිමේන්තුවට

Editor O

75 වන නිදහස් දින සැමරුම ඇරඹේ

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ පැතිර යන නව කොරෝනා ප්‍රභේදය ගැන පරීක්ෂණ

Mohamed Dilsad

Leave a Comment