ව්‍යාපාරික

ගොවීන්ට ඉහළ මිළක් ලැබෙන පරිදි මහ කන්නයේ වී මිළදී ගන්න කැබිනට් අනුමැතිය

(UTV| කොළඹ) – 2020 සහ 2021 වසර සදහා නියමිත මහ කන්නයේ වී මිළදී ගැනීමේ වැඩසටහනේ ප්‍රගතිය ඊයේ රැස්වූ අමාත්‍ය මණ්ඩලය විසින් සමාලෝචනය කර ඇත.

ඒ අනුව පෞද්ගලික අංශය සමග තරගකාරී අයුරින් ගොවීන්ට ඉහළ මිළක් ලබා දී වී මිළදී ගැනීම සදහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබුණි.

කෙසේවෙතත් නාඩු සහල් කිලෝවක මිළ ඉදිරියේදී රුපියල් 98 ක් වශයෙන් කිසිදු වෙනසක් සිදු නොකර පවත්වා ගෙන යාමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත.

 

Related posts

අයහපත් කාලගුණයත් සමග එළවළු මිල ශීඝ්‍රයෙන් ඉහළට

Mohamed Dilsad

කුකුළු කෑම ආදේශක ආනයනයට අවසර

Mohamed Dilsad

පොල් ගෙඩි 03ක් සහ හාල් කිලෝ 05ක් සතොසෙන් පාරිභෝගිකයන්ට සහන මිලට

Editor O

Leave a Comment