ක්‍රීඩාදේශීය

වාස් තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කරයි

(UTV | කොළඹ) – එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් තරග සංචාරයේ ශ්‍රී ලංකා ක්‍රිකට් වේගපන්දු පුහුණුකරු ලෙස පත් කළ චමින්ද වාස් එම තරග සංචාරයෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.

කෙසේ වෙතත්, තරගාවලිය සඳහා හෙට (23) කණ්ඩායම පිටත්ව යාමට තිබියදී මෙලෙස වාස් තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.

 

Related posts

පියෙක් හා පුතුන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කරයි

Mohamed Dilsad

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ

Mohamed Dilsad

යමුණා වෙත්තසිංහ සේවයෙන් පහකිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

Mohamed Dilsad

Leave a Comment