ව්‍යාපාරික

හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ පහසුකම් ක්‍රමවත් කිරීමට සැලසුම්

(UTV | කොළඹ) – හස්ත කර්මාන්තය වැඩිදියුණු කිරීමට ජාතික ශිල්ප සභාවේ අවධානය යොමුව තිබේ.

ඒ යටතේ ශිල්ප සභාවේ ලියාපදිංචි වී සිටින හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ සහ නවක ශිල්පීන්ගේ තොරතුරු යාවත්කාලීන කිරීමට පියවර ගැනෙනු ඇති.

හස්ත කර්මාන්ත ශිල්පීන් ලියාපදිංචි කොට ශ්‍රේණිගත කර හැඳුනුම්පතක් ලබා දීමටත්, සැපයෙන පහසුකම් ක්‍රමවත් කිරීමටත් මෙහිදී සිදු කිරීමට නියමිතය.

 

Related posts

ස්වර්ණමහල් මූල්‍ය සමාගමේ සහ ETI හි ව්‍යාපාරික කටයුතු අත්හිටුවයි

Mohamed Dilsad

සහල් මිල ඉහළ ට.

Editor O

යල කන්නයේ වගා කරන කුඹුරු ප්‍රමාණය හෙක්ටෙයාර් 538,399 දක්වා ඉහළට

Mohamed Dilsad

Leave a Comment