ව්‍යාපාරික

හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ පහසුකම් ක්‍රමවත් කිරීමට සැලසුම්

(UTV | කොළඹ) – හස්ත කර්මාන්තය වැඩිදියුණු කිරීමට ජාතික ශිල්ප සභාවේ අවධානය යොමුව තිබේ.

ඒ යටතේ ශිල්ප සභාවේ ලියාපදිංචි වී සිටින හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ සහ නවක ශිල්පීන්ගේ තොරතුරු යාවත්කාලීන කිරීමට පියවර ගැනෙනු ඇති.

හස්ත කර්මාන්ත ශිල්පීන් ලියාපදිංචි කොට ශ්‍රේණිගත කර හැඳුනුම්පතක් ලබා දීමටත්, සැපයෙන පහසුකම් ක්‍රමවත් කිරීමටත් මෙහිදී සිදු කිරීමට නියමිතය.

 

Related posts

එක්සත් ජනපද නාවික හමුදා නෞකාවක් කොළඹ වරායට

Editor O

මුදල් බැහැරට යන ප්‍රාග්ධන ගනුදෙනු සඳහා මහ බැංකුවෙන් සීමා [RELEASE]

Mohamed Dilsad

කුළුබඩු අපනයනය ආශ්‍රිත නියමු ව්‍යාපෘතියක්

Mohamed Dilsad

Leave a Comment