දේශීය

ආදාහනයට අවසර ලබාදීමට ගත් තීරණය පිළිබඳ පසුබැස්මට එක්සත් ජනපදයේ කණගාටුව

(UTV | කොළඹ) – කොවිඩ් ආසාදිතව මියයන්නන්ගේ මෘතදේහ භූමදානය සඳහා අවසර ලබාදෙන බවට කරන ලද නිවේදනය සම්බන්ධයෙන් පසුබැසීම පිළිබඳව එක්සත් ජනපදය සිය කණගාටුව පළකර තිබේ.

ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති ඇලයිනා බී. ටෙප්ලිට්ස් ට්විටර් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ කොවිඩ් මරණ ආදාහනය සම්බන්ධයෙන් පසුගියදා සිදුකළ ප්‍රකාශයට අදාළව රජය සහ අගමැතිවරයා පසුබසින බව දැකීම කණගාටුවට කරුණක් බවයි.

ප්‍රජාතාන්ත්‍රවාදී රජයක් ලෙස මෑතකදී ජිවිත අහිමිවුවන්ගේ ආදරණීයන්ට ගෞවරණීය අයිතිය හිමිකර දිය යුතු බව ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

 

 

Related posts

චීන ජනාධිපති සහ යුරෝපා කවුන්සිලය අතර විශේෂ සාකච්ඡාවක්

Editor O

ආසාදිතයින් 303කට පුර්ණ සුවය

Mohamed Dilsad

අකුරැස්ස සභාපති ඇතුළු පිරිස පොලිස් ඇප මත මුදාහැරේ

Mohamed Dilsad

Leave a Comment