දේශීය

මහ බැංකු අධිපතිගෙන් හෙට විශේෂ ප්‍රකාශයක්

(UTV | කොළඹ) – අමෙරිකානු ඩොලරයේ විකුණුම් අගය රුපියල් 230 ක උපරිම මට්ටමකට පත් කිරීමට ශ්‍රී ලංකා මහ ගත් පියවර සම්බන්ධයෙන් අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදිද අදහස් පළ වුනා.

ඒ පිළිබද හෙට පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවකදී මහ බැංකු අධිපතිවරයා විසින් කරුණු පැහැදිලි කරනු ඇති බවයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා කියා සිටියේ.

Related posts

අද තවත් කොරෝනා රෝගීන් 102ක්

Mohamed Dilsad

විදුලි කප්පාදු නව කාලසටහන

Mohamed Dilsad

මාලිමා ආණ්ඩුව සමයේ ලිට්‍රෝ සමාගමේ මහා පරිමාණ මූල්‍ය වංචාවක්..!

Editor O

Leave a Comment