දේශීය

අමාත්‍ය විෂය පථයන් කිහිපයක් සංශෝධනය කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

(UTV| කොළඹ) – රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශ මෙන්ම ඉඩම් අමාත්‍යාංශයේ විෂය පථයන් සංශෝධනය කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබ තිබේ.

ඒ අනුව රාජ්‍ය ආරක්ෂක , හා ආපදා කළමනාකරණ, අමාත්‍යාංශයට අයත් ආයතන සංඛ්‍යාව 18 කි.

ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය යටතට සියලු දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගැසට් කර ති‌බේ.

ඉඩම් අමාත්‍යාංශය යටතේ ගැසට් කර ඇති ආයතන සංඛ්‍යාව 7 කි.

 අමාත්‍ය විෂය පථයන් කිහිපයක් සංශෝධනය කරමින් නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනය 

 

 

 

Related posts

තවත් නාවිකයන් පිරිසක් සුවය ලබයි

Mohamed Dilsad

මාදුරුඔය ජලාශයට කඩා වැටුණු හෙලිකොප්ටරයේ ගමන් කළ 12 දෙනාම බේරාගනී

Editor O

ඔබේ ප්‍රදේශයට විදුලිය කැපෙන වේලාව මෙතනින්

Mohamed Dilsad

Leave a Comment