දේශීය

මරදාන ඩීන්ස් පාරේදි නවතා තිබූ මෝටර් රථයක් ගිනි ගනී

(UTV | කොළඹ) – මරදාන – ඩීන්ස් පාරේ සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට නවතා තිබූ මෝටර් රථයක් අද පෙරවරුවේ ගිනි ගැනීමකට ලක්ව තිබෙන බව පොලිසිය පවසයි.

පොලීසිය සඳහන් කළේ මෝටර් රථයේ ඇති වූ ගින්න නිවීම සඳහා ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ රථයක් ද යොද ගත් බවයි.

මේ හේතුවෙන් ඩීන්ස් පාරේ සුළු රථ වාහන තදබදයක් ද හට ගත් අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැත.

 

 

Related posts

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ගැන විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

න්‍යෂ්ඨික අවි තහනම් ගිවිසුමට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

මන්ත්‍රී ප්‍රේමලාල් පාර්ලිමේන්තුවට පැමිණෙයි

Mohamed Dilsad

Leave a Comment